Kandy Esala Perahera 2026 – Premium Viewing and Hospitality Packages

Kandy Esala
Perahera 2026

18th to 27th
August 2026

Discounted
Best Seats

Helpful Information

Frequently Asked Questions

Find answers to common questions about seating and reservations for the Kandy Esala Perahera.

Select your preferred seating option above, choose an available row and enter the required number of seats. You can then continue with the booking process using the details shown on the page.

ඉහළින් ඔබ කැමති ආසන විකල්පය (Option) තෝරා, ලබාගත හැකි පේළියක් තෝරන්න. ඉන්පසු අවශ්‍ය ආසන සංඛ්‍යාව ඇතුළත් කර පිටුවේ පෙන්වා ඇති උපදෙස් අනුව වෙන්කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකිය.

Yes. When availability allows, select the required number of seats from the same row. Availability may vary depending on the selected seating area and current reservations.

ඔව්. ආසන ඉතිරි වී ඇතිනම එකම පේළියෙන් අවශ්‍ය ආසන සංඛ්‍යාව තෝරාගත හැකිය. තෝරාගත් ආසන ප්‍රදේශය සහ දැනට පවතින වෙන්කිරීම් අනුව ආසන ලබාගැනීමේ හැකියාව වෙනස් විය හැකිය.

The displayed seat price applies to each selected seat unless otherwise mentioned in the seating option. Your total price will be calculated based on the number of seats you select.

ආසන විකල්පයේ(Option) වෙනත් ආකාරයකින් සඳහන් කර නොමැති නම්, පෙන්වා ඇති මිල එක් ආසනයක් සඳහා අදාළ වේ. ඔබ තෝරාගන්නා ආසන සංඛ්‍යාව අනුව මුළු මුදල ගණනය කරනු ලැබේ.

After your reservation is successfully completed, you will receive the relevant confirmation and booking details using the contact information provided during the booking process.

ඔබගේ වෙන්කිරීම සාර්ථකව සම්පූර්ණ වූ පසු, වෙන්කිරීමේදී ලබාදුන් සම්බන්ධතා තොරතුරු හරහා අදාළ තහවුරු කිරීම සහ වෙන්කිරීමේ විස්තර ඔබට ලැබෙනු ඇත.

You can choose another available row from the seating plan. You may also contact our team for assistance in finding the most suitable available seating option.

ආසන සැලැස්මෙන් ලබාගත හැකි වෙනත් පේළියක් තෝරාගත හැකිය. සුදුසුම ආසන විකල්පය සොයාගැනීමට උපකාර අවශ්‍ය නම් අපගේ කණ්ඩායම සමඟ සම්බන්ධ විය හැකිය.